පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩවලව වනෝද්‍යානයේ සතුන්ට අවශ්‍ය ජලය අඛණ්ඩව සැපයීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
එම උද්‍යානයේ භාරකරු උත්පල අදාරංග සදහන් කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බවුසර් මගින් ජලය බෙදාහැරීමට කටයුතු කරන බවයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.