අලි – මිනිස් ගැටුමට යෝජනාවලියක් අධිකරණයට.

අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා වන යෝජනාවලියක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් , විවිධ පාර්ශවල අදහස් හා යෝජනා මත පදනම්ව මෙම වාර්තාව සකස් කෙරෙන බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති රවීන්ද්‍රනාත් දාබරේ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version