කොටස් වෙළෙඳපොලෙහි සීඝ්‍ර වර්ධනයක් .

අද (03) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොලෙහි කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 135.51කින් ඉහළ ගොස් ඒකක 11,577.34ක් ලෙස සටහන් වී ඇති බව සදහන්.

ඒ අනුව මෙහි සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.6කි.

Exit mobile version