දෛනිකව බන්ධනාගාර ගතවන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක පවසා ඇති බව වාර්තා වේ.
ඔහු පැවසුවේ දෛනිකව පුද්ගලයින් 400ක් පමණ බන්ධනාගාරගත වන බවයි.
පවතින තත්ත්වය තුළ බන්ධනාගාර ආශ්‍රිතව ඇති තදබදය කළමනාකරණය කරගනිමින් සිරකරුවන් රැදවීමට පියවර ගෙන ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ..
මේ වන විට බන්ධනාගාරගත කර සිටින පිරිස 30,000 ඉක්මවා තිබේ.