මහනුවර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා නාය යා හැකි බවට රතු නිවේදනයක් නිකුත්කර ඇති බව වාර්තා වේ.
ජාතික ගොඩනැගිලි ඉදිකිරීම් පර්යේෂණ සංවිධානය පැවසුවේ හෙට දහවල් 1 දක්වා පස්බාගේ කෝරළේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ඒ අනුව රතු නිවේදනයක් නිකුත්කළ බවයි.
නායයෑම් අනතුරු ඇඟවීමේ සම්පූර්ණ නිවේදනය පහතින්,