කුසල් මෙන්ඩිස් එක්දින පිටියේ සිය තුන්වන ශතයකය රැස්කිරීමට සමත් වූ බව වාර්තා වේ .
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව මේ වන විට පැවැත්වෙන තරගයේදී ඔහු මෙම දක්ෂතාවය දැක්වීය.
පන්දු 65කදී ගොඩනැගූ කුසල් මෙන්ඩිස්ගේ ශතකයට හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වූ අතර ලෝක කුසලාන ක්රිකට් තරගයදී ශ්රී ලංකා ක්රීඩකයෙකු රැස්කළ වේගවත්ම ශතකය ලෙස එය ඉතිහාසයට එක්විය.