ජනක රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර විසින් පාර්ලිමේන්තුවට අද (09) වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බවට වාර්තා වේ.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභා පනතට අනුව මෙම වාර්තාව අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබේ.