භූ කම්පන පිළිබඳව නව පරීක්ෂණ උපකරණ සවිකර කොළඹ ආශ්‍රිතව සිදුවන කම්පන පිළිබඳව කඩිනම්න් අවධානය යොමුකළ යුතු බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.
මෙම උපකරණ මගින් කොළඹ ආශ්‍රිතව සිදුවිය හැකි බරපතළ කම්පනයන් පිළිබඳ පුරෝකථනයක් සිදුකිරීම මගින් අවදානම් තත්ත්වයන් මගහරවා ගත හැකි බවත් ,මෙය බියවිය යුතු තත්ත්වයක් නොවන බවත් මොහු දක්වා තිබේ.
නමුත් ඒ පිළිබඳ අධ්‍යනයක් සිදු කිරීම වැදගත් බවත් මහාචාර්ය අතුල සේනාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.