දහම් පාසල් විෂය මාලා සංශෝධනයක්.

දහම් පාසල් විෂය මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

අමාත්‍යවරයා පැවසුවේ, සියලු ආගම් සඳහා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

Exit mobile version