රාජ්‍ය නිලධාරීන්ට හා පොලිසියට මාර්ගෝපදේශ මාලාවක්.

රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයින් අතර පැවති හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version