විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ හිඟයක් .

විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීම් කටයුතු සිදු කිරීම දුෂ්කර වී ඇති බවට විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

විශ්වවිද්‍යාල පද්ධතියට සාමාන්‍යයෙන් ආචාර්යවරු 11,293 කට ආසන්න පිරිසක් ඉගැන්වීම් කටයුතු සදහා අවශ්‍ය වුවද මේ වන විට එම කාර්යයේ නිරතවනුයේ 6,677ක පමණ පිරිසක් බවට එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්‍ය ඉලංගසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version