සරසවි ඇඳුරන්ගේ හිඟයට ඇමතිගෙන් විසඳුමක් .

මේ වන විට විශ්‍රාම ගෙන සිටින සහ රට හැර ගොස් තිබෙන විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් නිසා මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ආචාර්‍යවරුන්ගේ හිඟයක් පවතින අතර එම පුරප්පාඩු ගණනය කිරීමෙන් අනතුරුව නව බඳවා ගැනීම් සිදු කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් , මෙම බඳවා ගැනීම් සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශය අවශ්‍ය අනුමැතිය ලබාගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version