විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට  විශේෂ නිවේදනයක්.

2022 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවලට එක්වූ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට මේ මස 28 සහ 29 යන දෙදින  රාජකාරී නිවාඩු ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කර තිබෙන බව වාර්තා වේ.

Exit mobile version