ඌරුබොකු ඔය දෙපස ජනතාවට විශේෂ නිවේදනයක් .

මුරුතවෙල ජලාශය වාන් දැමීමට ඉතා ආසන්න මට්ටමක පවතින බව වාර්තා වේ .

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ SPC සුගීශ්වර මහතා සඳහන් කළේ මුරුතවෙල ජලාශයේ වාන් දොරටු අද (23) රාත්‍රියේ විවෘත කිරීමට ඉඩ ඇති බවත් , මුරුතවෙල ජලාශයෙන් පහළ ඌරුබොකු ඔය දෙපස පහත්බිම්වල පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් පසුවිය යුතු බවත් ය.

Exit mobile version