ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් නව මැතිවරණ කොමිෂන් සභාවක් පත් කිරීමත් සමඟ වර්තමාන මැතිවරණ කොමිෂන් සභාවේ ධූර කාලය අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
2020 වර්ෂයේ දෙසැම්බර් 10 වන දින පත්වීම් ලැබූ වත්මන් මැතිවරණ කොමිෂන් සභාව වසර දෙකකුත් මාස හතක කාලයක් කටයුතු කළ බව සඳහන් .