විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් .

උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 5,6 සහ 7 යන දිනවල පැවැත්වෙන බවට විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළ බව වාර්තා වේ.

ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී නොසිටි අයදුම්කරුවන්ට මේ සඳහා සහභාගි විය නොහැකි බවත් එම නිවේදනයේ සඳහන් .

වැඩි විස්තර 1911, 0112784208 හෝ 0112784537 යන දුරකථන අංකවලින් ලබා ගත හැකි බව සදහන්.

Exit mobile version