ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් .

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ 2022/2023 වසර සඳහා ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම සඳහා සුදුසුකම් ඇති හා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නීතිඥයින්ට ආරාධනා කරමිනි.

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය අගෝස්තු 25 දින වන අතර මේ පිළිබඳ වැඩි විස්තර www.presidentsoffice.gov.lk වෙත පිවිස ලබා ගත හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Exit mobile version