ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා අද (13) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි අධ්යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ, අද සිට දින 5ක් බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි.