ඩොලරයේ අගය අඩු වීමට සාපේක්ෂව ඉදිකිරීම් ක්ෂේත්රයේ භාවිතා වන අමුද්‍රව්‍ය සහ උපකරණවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (30) පැවැත්වීමට නියමිත බවට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඉදිකිරීම් ක්ෂේත්රයේ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් ඒ ආශ්රිත ජීවනෝපාය මාර්ග රැසක් ඇනහිට ඇති බවට රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබේ.