දින නියමයක් නොමැතිව කල් දැමූ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල පළමු වසරේ භෞතික අධ්‍යන කටයුතු මෙම මස 22 වන සඳුදා දින ආරම්භ කෙරෙන බවත් , එම නිසා එම සිසුන්ට මෙම මස 21 වන ඉරිදා පෙරවරු 8.00 සිට නේවාසිකාගාර වලට පැමිණිය හැකි බවත් ඌව වෙල්ලස්ස විශ්වවිද්යාල්ලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.