ඌව වෙල්ලස්ස සරසවි සිසුන්ට විශේෂ පණිවිඩයක්.

දින නියමයක් නොමැතිව කල් දැමූ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල පළමු වසරේ භෞතික අධ්‍යන කටයුතු මෙම මස 22 වන සඳුදා දින ආරම්භ කෙරෙන බවත් , එම නිසා එම සිසුන්ට මෙම මස 21 වන ඉරිදා පෙරවරු 8.00 සිට නේවාසිකාගාර වලට පැමිණිය හැකි බවත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල්ලයේ උපකුලපති මහාචාර්‍ය ජයන්ත ලාල් රත්නසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version