කාලගුණවිද්‍යා දෙපාර්ත මේන්තුව විසින් අද (18) දින විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.
ඒ අනුව එහි සදහන්වන්නේ උතුරු, උතුරු මැද, නැගෙනහිර යන පළාත්වල හා කුරුණෑගල, මොනරාගල යන දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාවට, ඇතිව තිබෙන උණුසුම් තත්වය ගැන සැලකිලිමත් වන ලෙසයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.