කොරෝනා මාර්ගෝපදේශ අනුව රාජ්‍යය සේවකයින් සේවයට කැද වූ චක්‍රලේඛ මැයි 15 සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙන බවට වාර්තා වේ.
ඒ අනුව මැයි 15 සිට ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතය පෙර පරිදි ක්‍රියාත්මක බවට රාජ්‍යය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී තිබෙන බව සදහන්.