පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන් හට ලබා දී ඇති වවුචර්පත්වල වලංගු කාලය වසර අවසානය දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවත් , ඒ අනුව මෙම වර්ෂයේ දෙසැම්බර් මාසය තෙක් ගොවීන්ට පොහොර මිල දී ගත හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.