යුක්තියට තොරතුරු දෙන්න විශේෂ අංකයක්.

යුක්තිය මෙහෙයුමට තොරතුරු ලබාදීම සඳහා ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වාදීම අද (02) සිදුකළ බව වාර්තා වේ.

ඒ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙනි.

එලෙස හඳුන්වාදුන් දුරකතන අංකය 071 859 88 00  වන අතර එය පොලිස් මූලස්ථානයේ ස්ථාපනය කර ඇත.

මෙම දුරකථන අංකය සහිත ස්ටීකර් ත්‍රිරෝද රථ වල ඇලවීම අද සිදු කෙරුණු බව වාර්තා වේ.

Exit mobile version