EPF ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්.

ඉදිරි සිව් වසරෙන් පසුව 9 % ක් වූ සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාදිය හැකිද යන්න පිළිබඳව සහතිකයක් ලබාදිය නොහැකි බව මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (08)  රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව රැස් වූ අවස්ථාවේදී   ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එහිදී රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්‍ය හර්ෂ ද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා අතර උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණි.

Exit mobile version