මහ බැංකු අධිපතිගෙන් උද්ධමනය ගැන ප්‍රකාශයක්.

ජුලි මාසය වන විට මෙරට උද්ධමනය තනි ඉලක්කමේ අගයකට ගෙන ඒමට බලාපොරොත්තු වන බව මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (01) පැවති ප්‍රතිපත්ති පොලී අනුපාත සංශෝදන පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version