CID යට සෞඛ්‍ය ලේකම්ගෙන් ප්‍රකාශයක් .

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍ර⁣තිදේහජනක ඖෂධ මෙරටට ගෙන්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version