නවසීලන්තයටත් ප්‍රබල භූකම්පනයක්.

අද (24) නවසීලන්තයේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූ කම්පනයක් සිදු වූ බවට වාර්තා වේ.

භූ කම්පනයේ ප්‍රබලතාවය රික්ටර් මාපක 7.3ක් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Exit mobile version