ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් ඒකක 6.7 ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තලවුඩ් දූපත් ආසන්න මුහුදේ භූ කම්පනය හටගෙන ඇති බවයි.
කෙසේ වෙතත් ඉන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.
පසුගිය සතියේ ද ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් සිදු වූ බව සදහන්.