රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න අනුකමිටුවක් .

මෙරට රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම සහ මිත්‍රශීලි සේවයක් බවට පත් කිරීම සඳහා විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව විසින් මාර්ගෝපදේශන යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අනුකමිටුවක් පත් කර තිබෙන බව වාර්තා වේ.

නිතීඥ උදයන කිරිදිගොඩගේ සභාපතිත්වය යටතේ පත් කර ඇති මෙම අනුකමිටුව සාමාජිකයන් 14 ක් ඇතුළත් කර ඇති බව සඳහන් .

Exit mobile version