යල කන්නයේ වී වගා කරන ගොවීන්ට රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහනාධාර වවුචරයක් ලෙස ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවට වාර්තා වේ.
ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් 20000 ක මුදලක් ලබා දෙන බව සදහන්.

© 2021 රාවණා ලංකා.