අපගේ අභිමානය වන ජාතික ගීය අග සිට මුලට විනාඩි 7ක් ඇතුළත ලියූ දමිළ සිසුවියක් පිළිබඳ පුවතක් වත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම සිසුවිය නම් පාතදුම්බර කොට්ඨාසයේ තිබෙන එකම දෙමළ පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දේශණාය.
මෙම සිසුවිය නැටුම්,ගැයුම් වැයුම්වලින් හෙබි සුවිශේෂී දක්ෂතා ඇති දියණියකි.
එමෙන්ම ඇය දමිළ සිසුවියක් වුවද සිංහලයෙන් පවතින ජාතික ගීය අග සිට මුලට විනාඩි 07ක් ඇතුළත ලිවීමට ශූර විය.
මෙම දියණියගේ දස්කම් පිළිබඳව වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්,