ශ්‍රී ලංකාවට ලකුණු 157ක ඉලක්කයක්.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (26) පැවැත්වෙයි.

පන්දුවාර 33යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී එංගලන්තය රැස් කළේ ලකුණු 156කි.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමිවී ඇති ඉලක්කය ලකුණු 157ක් බව වාර්තා වේ.

Exit mobile version