ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් පිළිබඳව ජනතාවට දැනුම්දීම සදහා නව තාක්ෂණික සහ විද්‍යාත්මක ක්‍රමවේදයක් හදුන්වාදීමට කටයූතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
පසුගියදා ඇති වූ භූ චලන පිළිබඳව දැනුවත් කිරීම සදහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්යක්ෂ ජනරාල් සුදන්ත රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.