සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ .
එවැනි අපරාධ සම්බන්ධයෙන් මහජනතාවට දුරකථන අංක 0112300637,,ෆැක්ස් 0112381045 සහ විද්‍යුත් තැපෑලෙන් [email protected] ඔස්සේ වාර්තා කළ හැකි බව දැනුම් දී තිබේ.
මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණයෙන් නිවේදනය පහතින්,