සමාජ මාධ්‍ය ගැන දැඩි තීරණයක්.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ .

එවැනි අපරාධ සම්බන්ධයෙන් මහජනතාවට දුරකථන අංක 0112300637,,ෆැක්ස් 0112381045 සහ විද්‍යුත් තැපෑලෙන් ccid.religious@police.gov.lk ඔස්සේ වාර්තා කළ හැකි බව දැනුම් දී තිබේ.

මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණයෙන් නිවේදනය පහතින්,

Exit mobile version