ට්විටර් සමාගමෙන් දැඩි තීරණයක්

ට්විටර් ආයතනය අප්‍රේල් මස පළමු වනදා සිට ගෙවීම් නොකළ ගිණුම්වලින් සිය සත්‍යාපන ලාංඡනය ඉවත් කිරීමට තීරණය කල බව වාර්තා වේ.

විශාල ආයතන ප්‍රමාණයක් මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන් විසින් ට්විටර් ගිණුමේ සත්‍යාපන ලාංඡන සදහා මුදල් නොගෙවන බව පැවසීමත් සමග ට්විටර් සමාගම එම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, ‘නිව්යෝර්ක් ටයිම්ස් ‘ පුවත්පතෙහි සත්‍යාපන ලාංඡනය ඉවත් කර ඇත.

Exit mobile version