මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ, කොළඹ දෙස සිට මාතර දෙස දක්වා වන දුම්රිය මාර්ගයේ බම්බලපිටිය – වැල්ලවත්ත අතර කොටසේ හදිසි අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙනි.

මේ හේතුවෙන් කොළඹ දෙසට සහ මාතර දෙසට ගමන් ගන්නා සියලු දුම්රියන් බම්බලපිටිය – වැල්ලවත්ත අතර කොටසේදි එක් මාර්ගයක දුම්රිය ධාවනය කරවීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන ඇති බව සදහන්.

Exit mobile version