දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්රමාදයන් සහිතව ධාවනය වන බවට දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ උඩරට මැණිකේ සීඝ්රගාමී දුම්රිය උලපනේ දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්වීම හේතුවෙන් දුම්රිය ධාවනයට මෙලෙස බාධා එල්ලවී ඇති බව සදහන්.
© 2021 රාවණා ලංකා.