ශ්‍රී ලංකාවට සුවිශේෂී ජයග්‍රහණයක්.

කඩොලාන පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා වූ වෑයම එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව “එක්සත් ජාතීන්ගේ ලෝක ප්‍රතිස්ථාපන ප්‍රමුඛස්ථානයක්” ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත්තේ මෙරට කඩොලාන පරිසර පද්ධති ගොඩනැගීමට දරන උත්සාහය වෙනුවෙනි. 

ශ්‍රී ලංකාව ලද මෙම ජයග්‍රහණය අද (13) ශ්‍රී ලංකාවේ වේලාවෙන් 11:30ට ජිනීවා හිදී නිවේදනය කළේය.

පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මූලධර්ම ඵලදායී ලෙස භාවිතා කර ඇති බව මෙම සම්මානය මගින් පිළිබිඹු කර ඇති බව සඳහන් .

Exit mobile version