යූරියා නෞකාවක් හෙට දිවයිනට.

යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් හෙට (10) දිවයින වෙත ළඟා වීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම තවත් යූරියා මෙට්‍රික් ටොන් 11,250ක ප්‍රමාණයක් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපය තුළ මෙරටට පැමිණීමට නියමිත බවත් , ඒ අනුව යල කන්නයට සඳහා වන යූරියා පොහොර අවශ්‍යතාවය සම්පූර්ණ වන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී.

Exit mobile version