දූෂණ මර්දන පනත ගැන අති විශේෂී ගැසට්ටුවක්.

දූෂණ මර්දන පනත සැප්තැම්බර් 15 වනදා සිට ක්‍රියාත්මක වන බව දන්වමින් අධිකරණ අමාත්‍යවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් අද (09)  නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

Exit mobile version