පාර්ලිමේන්තුවේදී අදත් ඡන්දයක්.

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අද (23) පාර්ලිමේන්තුවේදී ඡන්දයක් ඉල්ලා සිටි බව වාර්තා වේ.

ඒ අනුව අදාළ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 76ක් සහ විරුද්ධව ඡන්ද 08ක් හිමිවූ බව සදහන්.

කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අද දිනයේදී කාරක සභා අවස්ථාවේදී සලකා බැලූ ශීර්ෂයන් සියල්ලම සම්මත වූ බවයි.

Exit mobile version