කඩුගන්නාව ප්රාදේශීය රෝහලේ පැරණි බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඩුගන්නාව පරණපට්ටිය ප්රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි වියේ පසුවූ රංජිත් අබේරත්න නමැති අයෙකි.

This is an important message requiring you to make a choice if you're based in the EU.