පුද්ගලික බැංකු ගිණුම් පිළිබඳ අනතුරු ඇඟවීමක් .

ව්‍යාපාරික කටයුතු සඳහා පුද්ගලික බැංකු ගිණුම් භාවිතා කිරීමේ අවදානම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව නීතිවිරෝධී ක්‍රියාකාරකම් සඳහා පුද්ගලික ගිණුම් අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව මහ බැංකුව අනතුරු අඟවා ඇත.

එමෙන්ම ව්‍යාපාරවලට සම්බන්ධ මහජනතාවට තම ව්‍යාපාර ගනුදෙනු සඳහා වෙනම බැංකු ගිණුම් භාවිත කරන ලෙස බැංකුව උපදෙස් දෙයි.

Exit mobile version