බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය සුළි කුනාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
මේ හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස දැනුම් දී තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.