මෙරට කාන්තාවක් බර ඉසලීමේ තරඟයකදී ඔසවන ලද වැඩිම බර ප්රමාණයේ වාර්තාව යලිත් අලුත් කිරීමට බර ඉසිලිමේ ක්රීඩිකා චතුරිකා ප්රියන්ති සමත් වූ බව වාර්තා වේ..
ඒ පොළොන්නරුවේ පැවැත්වෙන ජාතික බර ඉසලීමේ තරගාවලියේ කිලොග්රෑම් 87 කාන්තා බර පංතියෙන් තරඟ කරමින්.
ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්රමයට කිලෝග්රෑම් 113 ක් සහ ස්නැෂ් ක්රමයට කිලෝග්රෑම් 90 ක් වශයෙන් ඇය විසින් ඔසවන ලද මුලු බර ප්රමාණය කිලෝග්රෑම් 203 කි.