බෙල්ලන්විල සිට ගල්කිස්ස දෙසට ධාවනය වෙමින් තිබූ ත්රීරෝද රථයක් අත්තන්ඩිය ප්රදේශයේදී රෝදයක් ගැලවී යාමෙන් සිදුවු අනතුර අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබූ බවට වාර්තා වේ.
අදාළ ත්රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවීමෙන් ත්රීරෝද රථය පෙරළී මාර්ගයේ ලිස්සා යන අතර එයට යටවීමෙන් රියදුරු බරපතළ තුවාල ලබා තිබේ .
මෙම 39 හැවිරිදි රියදුරු ප්රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.