ටෙලිග්‍රෑම් වෙත ප්‍රවේශ වීම සීමා කරලා.

හමාස් සමඟ අනුබද්ධ නාලිකා කිහිපයකට ටෙලිග්‍රෑම් (Telegram) යෙදවුම වෙත ප්‍රවේශ වීම සීමා කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස සීමා කර ඇත්තේ හමාස් නිල ගිණුම, එහි සන්නද්ධ අංශය වන කසාම් බළකායේ ගිණුම සහ ගාසා නව් ප්‍රවෘත්ති ගිණුම යි.

ඒ අනුව මෙම ගිණුම් පසුගිය සතියේ සිට ගූගල් ප්ලේ හෝ ඇපල් හි ඇප් ස්ට්‍රෝ වෙතින් බාගත කළ ටෙලිග්‍රෑම් අනුවාදවලට ලබා නොදෙන බව සදහන්.

Exit mobile version